ප්‍රමුඛ පුවත 1

ඉන්දීය කාර්මික ආයෝජකයින් මෙරට ආයෝජනය කිරීමට සුදානම්

(UTV |කොළඹ) –  ඉන්දීය කාර්මික ආයෝජකයින් මෙරට දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපාරවල ආයෝජනය කිරීමට එකඟතාව පල කර තිබේ.

ඉන්දියානු කාර්මික සම්මේලනයේ සාමාජික නියෝජිතයින් 10 දෙනෙකු මෙරට සංචාරයක නිරතව සිටින අතර ඔවුන් පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවී සාකච්ඡා කළේය.

යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ශ්‍රී  ලංකාවේ ප්‍රථම වරට – ඉන්දීය කර්මාන්ත ආයෝජකයින් පිරිසක් මෙලෙස එකඟතාව පල කලේ පළමු අවස්ථාවටය.

ඉන්දීය කාර්මික සම්මේලනයේ සාමාජික නියෝජිතයින් 10 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ප්‍රබුල් කුමාර් මුත්ත මේ බව පැවසුවේ ය.

මහා පරිමාණ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියානු විශේෂ දැනුම ප්‍රදර්ශනය කිරීමට අපි උනන්දු වෙමු. ඉන්දියානු කාර්මික සම්මේලනය ඉන්දියාවේ දෙවන විශාලතම ව්‍යාපාරික සම්මේලනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගතවූ මාස 8ට පාතාල කල්ලි සාමාජිකයින් 15 දෙනෙකු මරුට

Mohamed Dilsad

නියෝජ්‍ය ඇමති රන්ජන් අල්ලස් කොමිසමට

Mohamed Dilsad

තහනම් සංවිධානයක ශ්‍රී ලාංකිකයින් 4ක් බ්‍රිතාන්‍යයේදී පොලිස් භාරයට

Mohamed Dilsad

Leave a Comment