ප්‍රමුඛ පුවත 1

බෝරා සමුළුව අදින් අවසන්

(UTV| කොළඹ) –  2019 ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන් වේ.

ලොව වෙසෙන බෝරා ප්‍රජාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පැවති බෝරා සමුළුව පසුගිය 1 වන දා සිට දින 10ක කාලයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලියෙහි පැවැත්වුණි.

මෙවර එහි තේමාව වී තිබුණේ ‘ශ්‍රී ලංකාව ඔබ අප විශ්වාස කරනවා’ යන්නයි.

මෙම සමුළුවට රටවල් 40 ක අධ්‍යාත්මික නායකයින් ඇතුළු නියෝජිතයින් 21,000 ක් පමණ සහභාගී වී සිටියහ.

මෙම සමුළුවත් සමඟ ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවූ බව රජය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ මිලියන 134 ක් තිබු බැංකු ගිණුම් 41ක මෙහෙයුම් අත්හිටුවයි

Mohamed Dilsad

දෙවියන්වහන්සේගේ ආදරය කෙරෙහි අප බැඳිය යුතුයි – අගරඳගුරු

Mohamed Dilsad

උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ උපවාසයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment