ප්‍රමුඛ පුවත 1

සිය පවුල ඝාතනය කළ සැකකරුට මරණ දණ්ඩනය

මෙම මරණ දඬුවම නියම වූයේ ඝාතනයට ලක්වූ දරු දෙදෙනාගේ පියා වන සැකකාර මධුර මනුරංග ද සිල්වා නැමැති සැකකරුටයි.

බිරිඳ හා දරුවන් දෙදෙනාගේ ගෙල සිරිකර ඔවුන් පුළුස්සා මරාදැමූ මෙම සැකකරුට මරණ දඬුවම් නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන විවාදය හෙට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට එයි

Mohamed Dilsad

මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment