Trending News

පාපන්දු තරඟ නැරඹීමට ඉරාන කතුන්ට අවසර

(UTV| කොළඹ) – ඉරාන කාන්තාවන්ට එරට පැවැත්වෙන පාපන්දු තරඟ කිසිදු තහංචියකින් තොරව නැරැඹීමට ඉරාන රජය අවසර දී තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ ලෝක පාපන්දු සම්මේලනයෙන් ඉරාන රජයට එල්ල වූ බලපෑම මෙලෙස අවසර ලබා දීමට හේතුවූ බවයි.

ඉස්ලාමීය විප්ලවයෙන් පසු, පාපන්දු ක්‍රීඩාංගනවලට ගොස් තරග නැරැඹීම සඳහා අවසර හිමිවී තිබුණේ පිරිමින්ට පමණි.

හෙට (10) ඉරානය සහ කාම්බෝජ අතර පාපන්දු තරගයක් පැවැත්වීමට නියමිතව ඇති බවත් මෙම පාපන්දු තරගය නැරැඹීමට එරට කාන්තා පාපන්දුලෝලීන් බොහෝ දෙනකු ප්‍රවේශපත් ලබාගත් බවත් ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

விபத்தில் காவற்துறை அதிரடி படையில் பணிபுரிந்த உத்தியோகத்தர் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

உணவகம் ஒன்றில் ஏற்பட்ட தீ விபத்தில் – 17 பேர் பலி

Mohamed Dilsad

2018 -வாக்காளர் பெயர்ப்பட்டியலே 2020 ஜனாதிபதித் தேர்தலுக்காக பயன்படுத்தப்படும்

Mohamed Dilsad

Leave a Comment