ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම හේලීස්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් විසින් සිදුකළ වර්ගීකරණයට අනුව පළමු තැන හේලීස් සමාගමට හිමිව ඇති අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් LOLC හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව හිමිකර ගෙන තිබේ.

2018/19 වර්ෂය සඳහා මෙරට ප්‍රමුඛතම සමාගම් 20 ක් මෙම LMD හි මෙම වර්ගීකරණය හරහා නම්කර ඇත.

ඉකුත් වසරේ ප්‍රමුඛතම 20 දෙනා අතර නොසිටි මෙල්ස්ටාකෝප් 08 වැනි ස්ථානයටත්, හේමාස් හෝල්ඩිංග්ස් 18 වැනි ස්ථානයටත් පත්වීමට සමත් වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පැල්වත්ත කිරිපිටි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහතික කෙරේ

Mohamed Dilsad

ස්වර්ණාභරණ උකස් අත්තිකාරම් සඳහා උපරිම පොලී අනුපාත පනවයි

Mohamed Dilsad

ආණ්ඩුව විසින් සහල් මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කරලා – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පාරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

Leave a Comment