ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහාධිකරණය නියෝග කර ඇත.

ඒ ඔවුන් දෙදෙනාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් නිශ්ප්‍රභ කිරීම හේතුවෙන්.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝදන අයදුම්පත සම්බන්ධ මෙම තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත්කරනු ලැබීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති අද TNA නියෝජිතයින් හමුවෙයි

Mohamed Dilsad

වල්ලාපට්ට තොගයක් සමග 5කු අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට හමුදාවට අභිමානයක් ගෙන ආ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න

Mohamed Dilsad

Leave a Comment