ප්‍රමුඛ පුවත 1

ඇතින්නියන්ගේ මරණයට හේතුව හෙළි වේ

 

(UTV-කොළඹ) – හබරණ ,දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 07 දෙනෙකු මියයෑමට හේතු වූ කමිටු වාර්තාව හෙළි වී ඇත.

එයට හේතුව ලෙස විෂ රසායනික ශරීරගත වීම බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ එම කමිටු වාර්තාවේ වැඩිදුරත් සඳහන් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනක් අත්අඩංගුවට

Mohamed Dilsad

මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ජනගත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඉදිරි පැය 24 දී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

Leave a Comment