විදෙස්

අප්‍රිකාවේ උසම් කුළුණ ඊජිප්තුවේ ඉඳිකෙරේ

(UTV| කොළඹ) – අප්‍රිකානු මහද්වීපයේ උසින් වැඩිම කුළුණ මේ වන විට ඊජිප්තුවේ කයිරෝ අගනුවර නව පරිපාලන නගරයේ ඉදිවෙමින් පවතියි.

2020 වර්ෂයේදී විවෘත කිරීමට නියමිත මෙය අප්‍රිකාවේ උසම කුළුණ වන අතර මීටර් 385ක උසකින් යුතුව ඉදිකෙරෙයි.

චීන රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාව විසින් මෙම කුලුණ ඉදිකිරීම් භාරව කටයුතු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 70 ක

Mohamed Dilsad

ඇෆ්ගන් යුද්ධය අවසන් බව තලෙබාන්වරු කියයි

Mohamed Dilsad

සෞදි රජය වන්දනාකරුවන්ගේ වීසා තාවකාලිකව තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment