විදෙස්

මාලි රාජ්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට

(UTV| මාලි ) – මාලි රාජ්‍යයේ හමුදා කදවුරු දෙකකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මේ නිසා තවත් 60 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙන බවයි.

මෙම ප්‍රහාරය අල්ඛයිඩා සංවිධානයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි සැක පළකරන්නේ.

මාලි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ප්‍රහාරයෙන් සොල්දාදුවන් 25 දෙනෙකු සහ ප්‍රහාරයට පැමිණි අන්තවාදීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්වාසිලන්තය වෙනස්වේ

Mohamed Dilsad

එමීර් රාජ්‍යයෙන් පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා හඳුනාගනී

Mohamed Dilsad

කිරුලෙන් ඉතිහාස ගතවන එළිසබෙත් රැජින

Mohamed Dilsad

Leave a Comment