විදෙස්

එමීර් රාජ්‍යයෙන් පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා හඳුනාගනී

(UTV | එක්සත් ආරාබිය) – එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් පළමු කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයා හඳුනාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ මැදපෙරදිග කලාපයෙන් කොරෝනා වෛරස් රෝගියෙක් වාර්තාවන පළමු අවස්ථාව මෙය බවයි.

අදාළ ආසාදිතයා චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි චීන ජාතික පවුලක සාමාජිකයෙක් බව වාර්තා වේ

Related posts

අඛණ්ඩව 6වන දිනටත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment