ව්‍යාපාරික

බොරතෙල් මිල පහතට

(UTV| කොළඹ) – සැප්තැම්බර් අවසාන සතියේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ අඛණ්ඩ අඩුවීමක් දක්නට ලැබේ.

ඊයේ (02) වනවිට ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 42.47 ක් ලෙසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 57.44 ක්ය.

මීට පෙර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 53.62 ක් ලෙස සටහන් වූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 58.89 ක් ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි

Editor O

විදේශිකයන්ට රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යයි

Mohamed Dilsad

Leave a Comment