ප්‍රමුඛ පුවත 1

පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට[AUDIO]

(UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හේතුවෙන් අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර 2017 වසරේදී පොලිස් මූලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීමේ චෝදනා මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් රැකියා 120,000ක්

Mohamed Dilsad

අපේක්ෂකයින් සියළු දෙනා හෙට මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

ජනාධිපති අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

Leave a Comment