ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – අද (30) පැවති මැතිවරණ කොමිසන් සභා රැස්වීමේදී ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝම්බර් 04 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

පසුගිය 18 වනදා ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹුණු අතර එය අදින් අවසන්වීමට නියමිතව තිබුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංගන ශිල්පී රයන් වැන් රෝවෙන්ගේ මෝටර් රථයක් පොලීසිය භාරයට

Mohamed Dilsad

වන්නි දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ගැටළු ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment