ප්‍රමුඛ පුවත 1

අබාධිත රණවිරුවන්ට විසඳුමක් ගේන්න සජිත් ඉදිරිපත් වෙයි

(UTV |කොළඹ)  – වැටුප් ගැටළු මූලික කරගෙන ආබාධිත රණවිරුවන් කොටුව දුම්රියපළ ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවයට දින සති තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ.

මෙම ආබාධිත රණවිරුවන්ගේ ගැටලු පිළිබඳව හෙට (01) දිනයේ කැබිනට් මණ්ඩලයට යොමු කර ඔවුන්ට පිළිතුරක් රැගෙන යළි රණවිරුවන් හමුවන බව එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තැපැල් වෘත්තීය සමිතිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රගමනයට අවශ්‍ය සියලූ පහසුකම් – ජනපති

Mohamed Dilsad

රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙලක් – ජනපති

Mohamed Dilsad

Leave a Comment