ප්‍රමුඛ පුවත 1

අකිල රාත්‍රියේම ජනපති කොමිසමට යයි

(UTV |කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ රාත්‍රියේ බරපතල වංචා පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත පැමිණ තිබේ.

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේදී සිදුව ඇති මූල්‍ය වංචාවකට අදාළ පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

ඊයේ රාත්‍රී 7 ට පමණ කොමිසමට පැමිණි අමාත්‍යවරයාගෙන්  රාත්‍රී 9 වන තුරු ප්‍රකාශ ලබාගත් බවයි කොමිසම සඳහන් කරන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපෑල යළි අනතුරු අඟවයි

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සවස 5ට

Mohamed Dilsad

පුද්ගලයෙකු වහලය මතින් වැටී මරුට

Mohamed Dilsad

Leave a Comment