ප්‍රමුඛ පුවත 1

ඡන්ද මධ්‍යස්ථාන වෙනස් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්

(UTV| කොළඹ) තම ඡන්ද බල ප්‍රදේශය තුල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද දායකයන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක් ලබාගැනීම සදහා මැතිවරණ කොමිසමට ඉල්ලුම් පත් යොමු කිරීමට දී තිබු කාලය අදින් අවසන් වේ.

අද දිනයේදීත් අදාල අයදුම්පත් සියලු ග්‍රාම නිලධාරි කාර්යාලවලින් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් ලබා ගැනිමේ හැකියාව පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

දෙහිවල රජයේ බැංකුවක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment