ප්‍රමුඛ පුවත 1

නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තාවේ.

ඒ අනුව අමාත්‍යවරුන් 28 දෙනෙකු අද දිවුරුම් දීමට නියමිතය.

එහිදී,

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය – මංගල සමරවීර මහතා
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය – රවී කරුණානායක මහතා
සෞඛ්‍ය අමාත්‍ය – රාජිත සේනාරත්න මහතා
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය – පාඨලී චම්පික රණවක මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ.

අනෙක් අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂය පථයන් මෙතෙක් වාර්තා වී නොමැත.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හට අමාත්‍ය ධුරයක් ලබාදීම සදහා එක්සත් ජාතික පෙරමුණ කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති පාකිස්තානයේ ආරාධනය පිළිගනියි

Mohamed Dilsad

රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධ කොප් කමීටු වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment