ප්‍රමුඛ පුවත 1

දෙහිවල රජයේ බැංකුවක ගින්නක්

(UTV| කොළඹ) – දෙහිවල,ගාලූපාරේ පිහිටි රාජ්‍ය බැංකුවක ගින්නක් හටගෙන තිබේ.

අද අලූයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඉන් ජීවිත හානිද වාර්තාවී නොමැති අතර මෙම අනතුරින් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවද පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතරදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවේ

Mohamed Dilsad

සීමාවකින් තොරව රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට සුදානම් -ඇමති හැරිසන්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් තැබේ

Mohamed Dilsad

Leave a Comment