ප්‍රමුඛ පුවත 1

ඡන්ද මධ්‍යස්ථාන වෙනස් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්

(UTV| කොළඹ) තම ඡන්ද බල ප්‍රදේශය තුල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්ද දායකයන්ට වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක් ලබාගැනීම සදහා මැතිවරණ කොමිසමට ඉල්ලුම් පත් යොමු කිරීමට දී තිබු කාලය අදින් අවසන් වේ.

අද දිනයේදීත් අදාල අයදුම්පත් සියලු ග්‍රාම නිලධාරි කාර්යාලවලින් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් ලබා ගැනිමේ හැකියාව පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අරලිය ගහ මන්දිරයේ අද සීල සමාදාන ව්‍යාපාරයක්

Mohamed Dilsad

බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකුට සහ ලුතිනන් කර්නල්වරුන් 25කට උසස් වීම්

Mohamed Dilsad

ඇලෝසියස්‌ගේ සිරමැදිරිය අසළ තිබූ සිම් එකෙන් තොරතුරු රැසක් එළියට

Mohamed Dilsad

Leave a Comment