ප්‍රමුඛ පුවත 1

දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

මෙම හමුව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පන්නීර් සෙල්වම්ගෙන් ශෂිකලාට තවත් චෝදනාවක්

Mohamed Dilsad

කඩාකප්පල්කාරීව ඡන්ද වර්ජනයකට ගිය ක්‍රියාව නැවැත්තුවා – මන්නාරම රදගුරුතුමා

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment