ප්‍රමුඛ පුවත 1

ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සදහා යුධ හමුදා නිළධාරින් 350 ක්

(UTV| කොළඹ) – අයහපත් කාලගුණය හේතුවෙන් සිදු කෙරෙන ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සදහා යුධ හමුදා නිළධාරින් 350 ක් අනුයුක්ත කර තිබේ.

කොළඹ, ගම්පහ, ගාල්ල, කලුතර හා මාතර දිස්ත්‍රික් වෙත මෙම සෙබලුන් අනුයුක්ත කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් සුමිත් අතපත්තු මහතා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිකුරාදා දින දුම්රිය වර්ජන තීරණය වෙනස් වෙයි.

Mohamed Dilsad

ලංගම බස් රථයකට අලාභ හානි කළ 05 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඩොලරයක විකුණූම් මිල 184 යි..

Mohamed Dilsad

Leave a Comment