ප්‍රමුඛ පුවත 1

සිකුරාදා දින දුම්රිය වර්ජන තීරණය වෙනස් වෙයි.

(UTV| කොළඹ) – වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුව විසදෙන තුරු සෑම සතියකම දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට දුම්රිය වෘත්තිය සමිති දැරූ ස්ථාවරය වෙනස් කර ඇති අතර , නීති උපදෙස් අනුව වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සේවක අයිතීන් මර්දනය කර දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමට එරෙහිව ඉදිරියේදී යම් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව ඔවුන් කියා සිටී.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වන අලි පාලනයට නව නිලධාරීන් 400 ක් [VIDEO]

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment