ප්‍රමුඛ පුවත 1

ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සදහා යුධ හමුදා නිළධාරින් 350 ක්

(UTV| කොළඹ) – අයහපත් කාලගුණය හේතුවෙන් සිදු කෙරෙන ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සදහා යුධ හමුදා නිළධාරින් 350 ක් අනුයුක්ත කර තිබේ.

කොළඹ, ගම්පහ, ගාල්ල, කලුතර හා මාතර දිස්ත්‍රික් වෙත මෙම සෙබලුන් අනුයුක්ත කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් සුමිත් අතපත්තු මහතා සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි වැදී මරුට

Mohamed Dilsad

අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කුරුණෑගලදී

Mohamed Dilsad

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධානය ඉහළට

Mohamed Dilsad

Leave a Comment