ප්‍රමුඛ පුවත 1

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි වැදී මරුට

(UTV| කොළඹ) – රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඊයේ (08) ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය සඳහන් කළේ රාත්‍රී 10.15ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ 48 හැවිරිදි ඩොනල්ඩ් සම්පත් මහතා විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වී සිය කැබ් රථයෙන් යළි නිවස බලා පැමිණෙන අතරතුර ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් දිව්රුම් දෙයි.

Mohamed Dilsad

වර්ජනය තිබුණද නව දඩ පත්‍රිකාව හකුලන්නේ නෑ – ඇමති සිරිපාල කියයි

Mohamed Dilsad

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment