ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

(UTV  | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එහි නියෝජිතයින් මීට සුළු මොහොතකට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Related posts

පාසැල් වල ආරක්ෂාව තහවුරු කිරීමට තවත් චක්‍ර ලේකයක්

Mohamed Dilsad

අගමැති සහ විදෙස් ඇමති මෙරට විදෙස් තානාපතිවරු හමුවෙයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

Leave a Comment