ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයන් අකුරට වැඩ කිරීම තවමත් ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) – දුම්රිය නියාමකයන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (19) මැදියම් රැයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

වේග සීමා ඇතුළු දුම්රිය වෘත්තීය ගැටළු මුල් කරගනිමින් ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ  ඊට විසඳුමක් නොලැබුනහොත් එළැඹෙන 24 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් තේරිම් කාරක සභාවට කැඳවා නෑ

Mohamed Dilsad

රනිල් පස්වන වරටත් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

පස්වරුවේ කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment