ප්‍රමුඛ පුවත 1

ජනාධිපති අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කෙරුණු විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි ලබාගැනීම අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතයි.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අවධාරණය කළේ ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසන අවස්ථාව මාධ්‍යයට විවෘත නොකරන බවයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ තමා කිසිවිටෙකත් පෙනී නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියත් පසුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙතරම් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් “පළමුව ජනතාව”-ජනපති

Mohamed Dilsad

නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

මොරටුව ප්‍රදේශයෙන් අත් බෝම්බ සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment