ප්‍රමුඛ පුවත 1

ඌව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කල් දමයි

(UTV| කොළඹ) – සැත්තැම්බර් 23 වනදා ආරම්භ කිරීමට නියමිත ඌව විශ්ව විද්‍යාලයේ දෙවැනි අර්ධ වාර්ෂික අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 

නැවතත් අධ්‍යන කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

පරිපාලන නිළධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හා අනධ්‍යන කාර්ය්‍ය මණ්ඩල වැඩ වර්ජන හේතුව නිසා මෙහි අධ්‍යන කටයුතු කල්දමනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවන් නවතියි.

Mohamed Dilsad

බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයක

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment