ප්‍රමුඛ පුවත 1

ඇමති රාජිත අද ජනපති කොමිසම හමුවට [VIDEO]

(UTV| කොළඹ) – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනා‍‍ධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.ඒ අද දහවල් 01.30 ට කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම්දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ විසින් ජනා‍ධිපති කොමිසම වෙත සිදුකල පැමි‍ණිල්ලකට අනුව මෙලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවට කැඳවා ඇත.

වෛද්‍ය හරිත අලුත්ගේ පැමිණිලි කර ඇත්තේ මා‍ළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බවටයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැදවීම සිදුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලන්ගේ සහය’ අගමැති කියයි

Mohamed Dilsad

උදෑසන පැවතී ඝන මීදුමට හේතුව කියයි

Mohamed Dilsad

දියණිය කුකුල් කුඩුවට දැමු මව අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment