ප්‍රමුඛ පුවත 1

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුතූර් තරුණ සංගමය රැස්වේ

(UTV| කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුතූර් තරුණ සංගමය, සහ පක්ෂ සමාජිකයන්ගේ රැස්වීමක් කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුතූර් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පක්ෂය ශක්තිමත් කිරීමේ සහ නව සාමාජිකයන් බඳවා ගැනීමේ වැදගත් කම බදියුදීන් අමාත්‍යවරයා විසින් අවධාරණය කෙරෙණි. නියෝජ්‍ය අමාත්‍යවරු අබ්දුල්ලා මහරුෆ්, අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, සමස්ත ලංකා මහජන පක්ෂයේ ලේකම් එස් සුභයිර්දීන්, යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලක නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදහස් [VIDEO]

Mohamed Dilsad

සැකකටයුතු කාන්තාවෝ දෙදෙනෙක් රත්මලනේදී අත්අඩංගුවට

Mohamed Dilsad

එක් ග්‍රාම සේවා වසමකට මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment