ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් 31,000 කට උසස්වීම් [VIDEO]

(UTV| කොළඹ) – උසස්වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,000 කට ජනපතිගේ උපදෙස් පරිදි උසස්වීම් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඊට ජාතික පොලිස් කොමිසම, මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා  වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම යන ආයතනවල අනුමැතියද හිමිව තිබෙන අතර පළමු වටයේදී පොලිස් නිලධාරීන් 5824 දෙනෙකුටඋසස්විම් ලබාදීමටද තීරණය වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සොයා ගනී

Mohamed Dilsad

ඇමති රාජිත ක්ෂය රෝගය තුරන් කිරිමේ ජගත් සමුළුවට යයි

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඇතැම් සාක්‍ෂි මාධ්‍යට හෙළි නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment