ප්‍රමුඛ පුවත 1

භූමිතෙල් පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් 600 ඉක්මවයි

(UTV| කොළඹ) – දෛනික භූමිතෙල් පරිභෝජනය මෙට්ට්‍රික් ටොන් 600 ඉක්මවා ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා පවසයි

ඔහු පෙන්වා දෙන්නේ එය සාමාන්‍යයෙන් මෙටි්‍රක් ටොන් 250 ක් වැනි අගයක පැවති බවයි.

එයට හේතුව පුද්ගලික බස් රථ සහ ලොරි සඳහා භූමිතෙල් මිශ්‍ර කිරීම ඉහළ යාමයි

මෙය සෞඛ්‍යයටද අහිතකර තත්වයක් වන බවත් පරිසර විශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විධිමත් පියවර ගත යුතු බවත් ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වොයිස් ඔෆ් ඇමරිකාහි දේපල රජයට පවරා ගනී

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය පැකට් කරන ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරියා කවුද?

Mohamed Dilsad

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආශිර්වාද පූජාවට ජනපති එක් වෙයි.

Mohamed Dilsad

Leave a Comment