ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය පැකට් කරන ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරියා කවුද?

(UTV| කොළඹ) – මීටියාගොඩ ප‍්‍රදේශයේදී හෙරොයින් පැකට් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ බන්ධනාගාරයක නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ද සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔහු ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ලෙස පසුව හඳුනා ගෙන තිබේ.

ඔහු මෙම ස්ථානයට පැමිණියේ කුමන අරමුණකින්දැයි මෙතෙක් හෙළිව නොමැත.

කෙසේවෙතත් ඔහුගේ රැදී සිටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමන්ට ප්‍රතිවාදියාගේ පුරවැසිභාවය ගැන කිසිඳු ගැටළුවක් නැහැ [VIDEO]

Mohamed Dilsad

සහරාන් සමඟ සම්බන්ධය පිළිබඳව ඇමති හකීම් ප්‍රකාශය

Mohamed Dilsad

ප්‍රථම විදෙස් සංචාරයට යන ජනපතිගේ දූත පිරිස අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment