ප්‍රමුඛ පුවත 1

තමන්ට ප්‍රතිවාදියාගේ පුරවැසිභාවය ගැන කිසිඳු ගැටළුවක් නැහැ [VIDEO]

(UTV | කොළඹ) –  තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා ද්විත්ව නොව ත්‍රිත්ව පුරවැසියෙක් වූවද මට එයින් ඇති පලක් නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ මහජන හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.

අනිවාර්යෙන්ම ඔහු මෙම ජනාධිපතිවරණයට තරඟ කල යුතු අතර ජනතාවගේ අසීමිත බලයෙන්, ශ්‍රී ලංකාව ශක්තිමත්, නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ලොවටම පෙන්වමු යැයිද ඔහු මෙහිදී කියා සිටියේය.

එළඹෙන 16 වෙනිදාට ජන බලයෙන් තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයාව ජරාජයට පත්කරන බවත් , එය තමන්ට තරයේම විශ්වාස බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය තව දුරටත්..උසස් පෙළ සිසුන්ට හමුදාවෙන් බස් රථ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අකුණූ සමග වැසි..

Mohamed Dilsad

බන්ධන්ගාරයෙන් පලා ගිය සුනිල් ශාන්ත යළි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment