ප්‍රමුඛ පුවත 1

කළු ගඟේ ජල මට්ටම ඉහළට

(UTV| කොළඹ) – පැවති අධික වැසි තත්ත්වය සමඟ කළු ගඟේ ජල මට්ටම් ඉහල ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ අත්තනගළු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ඉහල ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම ගංගා ප්‍රදේශවල පහත්බිම්වල සිටින ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේකිත්තේ වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 4ක්

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපලේ සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment