ප්‍රමුඛ පුවත 1

කළු ගඟේ ජල මට්ටම ඉහළට

(UTV| කොළඹ) – පැවති අධික වැසි තත්ත්වය සමඟ කළු ගඟේ ජල මට්ටම් ඉහල ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ අත්තනගළු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ඉහල ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම ගංගා ප්‍රදේශවල පහත්බිම්වල සිටින ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම කල් යයි

Mohamed Dilsad

රාජ්‍ය යාන්ත්‍රණයම ආපදා තත්ත්වයේ දී ඉහළ කැපවීමක් කළා- ඇමති වජිර අබේවර්ධන

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපනුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment