ප්‍රමුඛ පුවත 1

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපනුන් මෙන්න

(UTV| කොළඹ) – 2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය දිනාගන්නට සිසු දරුවන් දෙදෙනෙක් සමත් වෙයි.

ඒ ලකුණු 199ක් ලබා ගනිමිනි.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්මුල විතානගේ සිසුවා සහ වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ කේ. සනුප දිමත් පෙරේරා පළමු ස්ථානයට පත්ව ඇත.

ලකණු 198 බැගින් ලබාගෙන දෙවන ස්ථාන තුනක් මෙවර බිහි වී ඇති අතර ඊට  හිමිකම් කියන්නේ මිනුවන්ගොඩ රෙජි රණතුංග විද්‍යාලයේ සේනුජි හෙට්ටිආරච්චි සිසුවිය , යාපනයේ හින්දු ප්‍රථමික විද්‍යාලයේ එම්. තිගොලොලිබවන් සිසුවා  සහ චාවකච්චේරි ප්‍රාථමික විද්‍යාලයේ නවසන්කන් නාති සිසුවායි.

තුන්වන ස්ථානය වවුනියාවේ සිවපුරම් ප්‍රාථමික විද්‍යාලයේ බී. හරිතිකන්සුජා හිමිකරගෙන ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/SCHOLERSHIP-EXAM-BEST-.jpg”]

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 168ක් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම කඩයිම් ලකුණු පහත දැක්වේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/SCHOLERSHIP-EXAM.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ නිරිත දිග කොටසට අධික වැසි තත්වයක්.

Mohamed Dilsad

නාලක සිල්වාගේ පෙත්සම මහාධිකරණයෙන් ඉවතට..

Mohamed Dilsad

අමාත්‍යධුරය සම්බන්ධයෙන් ගම්මන්පිලගෙන් විශේෂ ලිපියක්

Mohamed Dilsad

Leave a Comment