ප්‍රමුඛ පුවත 1

නාලක සිල්වාගේ පෙත්සම මහාධිකරණයෙන් ඉවතට..

(UTV| කොළඹ) – ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව  සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ  සැලසුම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවත දැමිමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළේය.

පෙත්සම ඉවත දමමින් කොළඹ මහාධිකරණය සඳහන් කළේ සැකකාර නාලක සිල්වා මහතා බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීන්දුව නිවැරදි බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගජ මුතු ජාවාරමට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

පාඨලී යළිත් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment