ප්‍රමුඛ පුවත 1

ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම කල් යයි

(උදයම්,කොළඹ)  –  ඡන්ද හිමි නාමලේඛන ලබන ජුනි 1 වන දා සිට ලබා ගැනීමට නියමිතව තිබුණි.

නමුත් ආපදාවට ලක්ව ඇති දිස්ත්‍රික්කවල එය දින 10කින් දීර්ඝ කිරීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව පැවසීය.

Related posts

පස්වරුවේ කොළඹ මාර්ග කීපයක රථ වාහන ධාවනයට බාධා එල්ල වන ලකුණු

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට අගමැති සුදානම්

Mohamed Dilsad

Leave a Comment