Trending News

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV-කොළඹ) -කොටහේන මැල්ලවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත්ව තිබේ.

හෙරොයින් ග්‍රැම් 10යි මිලි ග්‍රැම් 200ක් එහිදි ඔහු සතුව තිබි පොලිස් භාරය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

49 හැවිරිදි සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஜனாதிபதி தேர்தல் – வர்த்தமானிக்கு எதிரான மனு நிராகரிப்பு

Mohamed Dilsad

Indonesian President to visit Sri Lanka

Mohamed Dilsad

ஞானசார தேரரின் சிறுநீரகத்தில் கல்-டாக்டர்

Mohamed Dilsad

Leave a Comment