ප්‍රමුඛ පුවත 1

කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ)කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවීමට කිරිපිටි සමාගම් තීරණය කර ඇත. 

මාස 03 කට වරක් සිදුවන මිල සංශෝධනයට අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල මෙවර රුපියල් 50 කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය සැලසුම් කර තිබී ඇති අතර , ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ඊට නොලැබීම නිසා මිල වැඩිවීමක් සිදුනොවීය.

ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගොස් ඇති නිසා කිරිපිටි අලෙවියේදී අලාභයක් දැරීමට සිදුව ඇති බව කිරිපිටි සමාගමක නිලධාරියෙකු සදහන් කළේය.

මේ හේතුවෙන් කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද ඌවේ පළාතේ සියලු රෝහල් සහ වෛද්‍යවරුන් වර්ජනයක…

Mohamed Dilsad

බීමතින් රිය පැදවූ 284 ක් පොලිසියට

Mohamed Dilsad

හෙට සිට වැසි සහිත කාලගුණයක්

Mohamed Dilsad

Leave a Comment