විදෙස්

ජනාධිපති ට්‍රම්ප් තීරණය වෙනස් කරයි

(UTV|ඇමෙරිකාව) – චීන භාණ්ඩවල තීරුබදු ඉහළ නැංවිමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය ප්‍රමාද කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමරිකානු ජනධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ ඔක්තෝබර් මස 01 වනදා සිට ඉහල නැංවිමට නියමිතව තිබූ තීරබදු ගාස්තු සති දෙකකට කල් දමන බවයි.

ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර ඇත්තේ මෙම ප්‍රමාදය චීනය විසින් ඉල්ලා සිටි බවත් ඇතැම් චීන භාණ්ඩ සඳහා තීරුබදු ගාස්තු අහෝසි කිරිමට ඇමෙරිකාව ගත් තීරණය අනුමත කරන බවයි.

කෙසේ වෙතත් දෙරට අතර කාලයක් පුරා පවතින වෙළඳ ආරවුල විසදීම සඳහා දෙපාර්ශවය අතර නව සාකච්ඡා පැවැත්විමට මේ වන විට සැලසුම් කර ඇති බවද වීදෙස්  වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැරී දෑවැද්ද ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

ඊශ්‍රායල් ගමන වැළැක්වීමට හමාස් දැඩි උත්සාහයක

Mohamed Dilsad

ඇමරිකාවෙන් වෙනිසියුලාවට අනතුරු අැඟවීමක්…

Mohamed Dilsad

Leave a Comment