විදෙස්

ඊශ්‍රායල් ගමන වැළැක්වීමට හමාස් දැඩි උත්සාහයක

ගසා තීරයේ දකුණු කලාපයට ඊශ්‍රායල යුද ටැංකි කිහිපයක් ඇතුළුවී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල යුද ටැංකි 10කට වැඩි ප්‍රමාණයක් ගාසාහි දකුණු කලාපයට ඇතුළුවී ඇති බවය.

 

කෙසේවෙතත් ඊශ්‍රායල යුද ටැංකි දකුණු කලාපයට ගමන් කිරීම වැළැක්වීම සඳහා හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය විසින් මිසයිල ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

 

එමෙන්ම ගාසා නගරයට දකුණින් පිහිටි රෝහලක් ආසන්නයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රටවල් 26කින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවතට

Mohamed Dilsad

අපුරු ප්‍රදර්ශන භාණ්ඩයක්

Mohamed Dilsad

ඉන්දීය රුපියලත් පහත වැටේ

Mohamed Dilsad

Leave a Comment