ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

(UTV| කොළඹ) – මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක බවුසරක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද අලුයම  12.45ට පමණ කොළඹ – නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ මාර්ග අසල නවතා තිබූ පොලිස් ජිප් රථයක බවුසරය ගැටී ඇති බවයි.

අනතුරින් ජිප් රථයේ සිට තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් 17දායින් අවසන්

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

නව රජයේ පළමු කැබිනට් රැස්වීම හෙට

Mohamed Dilsad

Leave a Comment