ප්‍රමුඛ පුවත 1

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් 17දායින් අවසන්

(උදයම්,කොළඹ) – කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම 17 වනදා (අනිද්දා) පස්වරු හතරෙන් අවසන් වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 14 වනදා ආරම්භ වූ අතර එය දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලදී සිදු කරයි.

මේ වන විට අයදුම්පත් විශාල ප්‍රමාණයක් නිකුත් කර අවසන් අතර තවත් සීමිත ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමට ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Related posts

ත්‍රස්ථවාදයට එරෙහිවන්න ජමෙයිතුල් උලමා සංවිධානය ඉල්ලයි.

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

අයවැය යෝජනා පෙබරවාරි 11 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්…

Mohamed Dilsad

Leave a Comment