ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමක්

 

(UTV-කොළඹ) – ඊයේ(06) මධ්‍යම රාත්‍රිය වනතුරු පැවති විශේෂ රැස්වීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කොන්දේසි විරහිතව එක්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මහනුවර අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස් බී දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම ලබන 09 වනදා අනුරාධපුරයේදී සිදු කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment