ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්රල් රුපියල් 05 කින් අඩුකර ඇත.
මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් ද රුපියල් 2.00 කින් අඩු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැත.

Related posts

යුද හමූදා රෝහලට ISO ප්‍රමිති සහතිකය

Mohamed Dilsad

යුද හමුදාපති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

Mohamed Dilsad

Leave a Comment