ප්‍රමුඛ පුවත 1

කුඩු රොෂාන් ඇතුලූ හත්දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ තවත් පුද්ගලයෙකු මාදම්පිටිය පොදු සුසාන භූමිය තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් ඇතුලූ හත්දෙනා ලබන 19 වන දා දක්වා අද (10) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වාගේ නියෝගයකට අනුවයි.

සැකකරුවන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කර ඇත්තේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කරනවා -නව සභාපති කියයි

Mohamed Dilsad

ගලේවෙල අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment