ප්‍රමුඛ පුවත 1

බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මරුට

(UTV| කොළඹ) – බෙන්තොට මුහුදේ ගිලී විදේශිකයෙකු මිය ගොස් තිබේ.

ඊයේ පස්වරුවේ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට පත්වඇති බව පොලීසිය සඳහන් කළේය.

මිය ගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ වයස අවුරුදු 49කි.

මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර බෙන්තොට පොලීසියෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සියලුම හුදකලා ප්‍රදේශ විවෘත කෙරේ

Mohamed Dilsad

බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළට

Mohamed Dilsad

අද සිට පොලොන්නරුව බලා ධාවනය වන සුඛෝපබෝගී දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment