ප්‍රමුඛ පුවත 1

සෞදි කථානායක සහ විපක්ෂ නායක අතර හමුවක්

(UTV| කොළඹ) – සෞදි අරාබියානු කථානායක අබ්දුල්ලා බින් මොහොමඩ් බින් ඊබ්‍රාහිම් අල් අල් ෂෙයික් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද (08) විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසීර් බින් හුසේන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන ද සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් දවස පුරා වැසි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සමතුන්ගේ පාසල් ලේඛනය නිකුත් වෙයි

Mohamed Dilsad

සීෂෙල්ස් රාජ්‍ය සමඟ ගිවිසුම් දෙකක්

Mohamed Dilsad

Leave a Comment